රංජිත් රාජපක්ෂ
ගිනිගත්හේන ලක්ෂපාන මොරහේනගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 34 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වීම නිසා එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
එම 34 දෙනාගේ ආශ්‍රිතයන් සොයා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd