
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ(22) රාත්‍රි අත් අඩංගුවට ගත් ව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව හරුමල්ගොඩ වැල්ලගෙවත්ත පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් නිවස පරික්ෂා කිරිමේදි ඇයගේ නිදන මෙට්ටය තුළ සඟවා තිබු මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්,විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් මිලි මිටර්09 උණ්ඩ 02ක් සහ කඩු දෙකක් සොයාගෙන ඇත.
පරික්ෂණවලදි අනවරණයවි ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා ප්‍රදේශය හැර ගොස් සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd