
(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාව්දී පළමු වරට ගොඩබිමේ සහ ජලයේ ධාවනය කළ හැකි Lguana X100 යාත්‍රාව කොළඹ වරාය නගරයේදී අද (16) එළිදැක්වීය.
මෙම Lguana X100 යාත්‍රාව කොටස් වශයෙන් ආනයන කර ශ්‍රී ලංකාවේදී එකලස් කරන බවත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවට හදුන්වා දුන් බවත් සායිල් ලංකා යාත්‍රා සමූහය පවසයි.
ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ සායිල් ලංකා යාත්‍රා සමූහයේ සභාපති පියරේ ප්‍රින්ජියර්ස් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මෙම එළිදැක්වීම පැවැත්විණි.



2025 දෙසැම්බර් මස 18
564
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩබිමේ-ජලයේ ධාවනය කළ හැකි යාත්‍රාවක්
Prabha Friday, 18 March 2022 01:42 PM
ඔය මනුස්සයාට ජීවිත ආරක්ෂක කබායක් දෙන්න. නැතිනම් මුහුදට පනියි.