
(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් බුද්ධංගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගජමුතු හතරක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් මේවා අලෙවිය සඳහා රැගෙන එමින් තිබූ බවද බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර පොලිසියට භාර දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවදහමෙන් දඬුවම් ලැබේවා