IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම සහ බී ජී චතුරංග)

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි  කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වලාන දුෂණ අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කවරක්කුලම පොලිසියට අනුයුක්තව සේවය කරන කොට්ඨාශ බුද්ධි අංශයේ පොලිස් සැරයන් වරයෙකු හා වන්නියන්කුලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැරයන්වරයා ගංජා ජාවාරමේ නිරතවන බවට වලාන දුෂණ අංශයේ පොලිස් නිලධාරින් පිරිසකට ලද තොරතුරක් මත සැකකරැවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරැවන් දෙදෙනා අද (15)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 

 



අදහස් (0)

ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site