






(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
කොලොම්පුරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත් අද (26) වීදි සංචාරය කෙරිණ.
පෙරහර ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා මාලිගාවේ මිගාර හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු ඡායාරූපවල දැක්වේ.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝද, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ඡායාරූප වල වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ධර්මයෙන් සෙතක් වෙන්නේ නැත්තේ, අධර්මිෂ්ඨ පාලකයින් සධාතුක කරඬුව තැන්පත් කරන්න යන හින්දයි..