(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වී තිබේ.
උවයිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇට්ටි හැලෙන්න ගහලා ඇති .හැබැයි මේ අලුත් කට්ටිය ගොඩක් ඇවිල්ලා හින්ද එච්චර සරු නැතුව ඇති ඒකයි අස්වෙන්න ඇත්තේ
පෞද්ගලික හේතුන් නිසා නොවෙයි සභාපතියි ඇමති අතර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඉවත් වු බව කරුණාවෙන් සලකන්න.
අයි එම් එෆ් කොන්දේසි එක්ක පුතාලාගේ ගැහිල්ල ටිකක් අමාරුයි වගේ නේද ?ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී හින්දා ජාම බේරගන්න ගියොත් ගොඩින් බේරෙන්න පුලුවන්ද ?