IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය )

 කළුතර බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් මෙහෙය වූ   මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු  බණ්ඩාරගම ගම්මන්පිලදී    රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව‍ය  සමග  අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

එම සැකකරුවන් සමග හොරයින් මත්ද්‍රව‍ය ගෑම් 301 මිලිගෑම් 580 ක් අයිස් මත්ද්‍රව‍ය ගෑම් 276 ක් මිලිගෑම් 230 ක් ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක්ද, විද්‍යුත් තරාදියක් ,ස්මාට් ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදලින් රුපියල් 131000/= ක් පොලිස් භාරයට ගෙන ඇත

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරියේ උද කුමාර මහතාට ජනාධිපති වරයාගේ 'රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව බණ්ඩාරගම ගම්මන්පිල පුවක් අරඹ ප්‍රදේශයේ නිවසක් වටලා එහි කුලී පදනම මත පදිංචිව සිටි කාන්තාවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඇය අතරෙදි අත් බෑගය තුළ රෝස පැහැතිබණයක් සහිත රෝස පැහැති කාඩ්බෝඩ් තෑගි පෙට්ටියක් තුළින් බහ තිබු  අයිස් මත්ද්‍රව‍ය ගෑම් 250 මිලිගෑම් 490 ක් හා හොරයින් මත්ද්‍රව‍ය ගෑම් 301 මිලිගෑම් 580 ක් සොයා ගැනීමට හැකි වී ඇත.

එම සැකකාරිගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකාරියෙහි කළුතර කිතුලාවල  , ලා ගෝස්වත්ත පදිංචිකාරියක් බවත් සැමියා හොරයින් මත්ද්‍රව‍ය ගෑම් 100 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (0)

කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site