IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනකු ඊයේ (30) වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනට අත්අඩංගුෙව් පසුවන පාතාල නායක කෙහල්බද්දර පත්මේ නැමැත්තාගේ ගෝලයින් බවට තොරතුරු අනාවරණය වීඅ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25,21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්තල අවරකොටුව සහ ගලගහදූව යන ප්‍ර ෙද්ශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සන්තකෙය් තිබී අයිස් මත්ද්‍රව්‍ය කිෙලා්වක් සහ මිලිග්‍රෑම් 60 ක් පොලීසිය සොයාගෙන ඇත.

විෂ මත්ද්රිව්යල උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබුණි.

 

 



අදහස් (0)

කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1761 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1446 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site