(කේ. බුද්ධික කුමාරසිරි)

පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදු කරන ජල සැපයුම් කළමනාකරණ කටයුතු වලට අනුව අප්‍රේල් අද (06 ) සඳුදා පෙරවරු 8.00 සිට හෝමාගම කලාප අංක සහ අවට ප්‍රදේශවල පැය 12 ක කාලයක් ජලය අත්හිටවනු ඇති බව ජාතික ජලසම්පාදන මණ්ඩලය පවසයි.

පාදුක්ක සහ අවට ප්‍රදේශ සදහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අප්‍රේල් අද (06 ) සඳුදා පෙරවරු 8.00 ට අවසන් වේ.