(නිමල කොඩිතුවක්කු)
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (15) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව එදින පෙරවරු 8. 00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක කාළයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව එම මණ්ඩලය දැනුම් දෙයි.
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd