
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඇතිවන වෙනස මාස හයක් යනවිට බලන්න යැයි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි බල්තසාර් මෙනවියට හිමිවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
කොළඹ නගර සභාවේ ආදායම පසුගිය කාලයේදී සම්පූර්ණයෙන්ම කොළඹ ජනතාවට හිමි නොවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නගර සභාවේ සියලු ආදායම ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියේදී යොදවන බවද ප්‍රකාශ කළේය.
මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස තමයි... රටේ වෙනස වුණානේ...!
කරුණාකරලා කතා කරන එක නවත්තලා වැඩේ කරන්න. මට npp එක හොඳයි, නමුත් කරුණාකරලා කතා කරන එක නවත්තන්න. ඔයා වැඩ කළාට පස්සේ ඊළඟ පරිච්ඡේදය ගැන කට්ටිය තීරණය කරයි. බොහොම ස්තූතියි.
බූරුවෝ වැඩි කියල දැකගන්න පුළුවන් වෙයි මහිතේ
ජය වේවා...!
දවසේ පචය. පච කොටාටම ගැලපෙනවා.
වටගලගේ ගල් පැලෙන කයීවාරු ඇති.හාගන්නේ නැතිව වැඩ කරන්න.
මාස 8ක් ගතවෙලා එනකොට රටේ වෙනස ජනතාවට හොඳටම පෙනෙන්න පටන් ගන්නවා. 'කයි තන්ලා' කියලා ජනතාව කියන එකේ වරදක් නෑ. කයි වාරුව විතරයි — වැඩක් නෑ. අඩුම තරමින්වත් 2017දී රවී ගහපු ගැසට්ටුව ආපහු හැරවගන්නවත් බැරි උනා තවම
විපක්ෂ මන්ත්‍රීලා බාගන්න කෝටි ගනන් වියදම් කරපු ගජමිතුරු බිස්නස්කාරයන්ට සලකලා තියෙන විදිය මාස හයක් යන්න ඉස්සරම පෙනෙයි.
වටගල කියන්නේ කයිවාරු ගහන පුද්ගලයෙක් .
කොළඹ අස්වැසුම , ජන සවිය, යනාදී ආධාර අහෝසි, සියලු දෙනා නගර සභාවේ සේවයට, අඩුමුදලට නගර සභා සේවයට යොදාලා ඉන්න අයත් නගර සභාවට පත්කර ගන්න