
(යොහාන් භාසුර)
කොළඹ නගර සභාවට නව නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා මේ වන විට රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත.
ඒ අනුව මේ වන විට නව නගරාධිපති තෝරාපත් කරගැනීමට රහස් ඡන්දයක් පවත්වමින් පවතී.
ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා නගරාධිපති තරගයට ඉදිරිපත්ව ඇත.
පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට 50 ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු හෙයින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධාන්වයෙන් කොළඹ මහ නගර සභාවේදී දැන් පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක්
Cisco Monday, 16 June 2025 11:37 AM
මේ ප්‍රතිචාරය පළවුනොත් මේක ඉවරයක් වෙලා තියෙයි. නමුත් මේක තමයි හොඳම ක්‍රමය. ඇහින්දාස් කට්ටිය මුදලට ගත්තාට ඇතුලෙන් මණ්ඩලේ කචල්...
Janitha Monday, 16 June 2025 11:44 AM
ඒක රහසක්...
Mohamed Monday, 16 June 2025 12:13 PM
පල් හොරෙක්ව පන්නා දැමිය යුතුයි.