(රංජන් කස්තුරි)
කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට තැපෑලෙන් නිවසටම ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා පැවසීය.
වට්ස්ඇප් අංක ඔස්සේ අමතා නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඖෂධ නිවෙස්වලටම ගෙන්වා ගත හැකි බවද ඔහු කීවේ.
ජාතික රෝහලේ සායනවල දුරකතන අංක පහත සඳහන්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd