(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්පඩි කාරයෝ ඉතින්.. කැමැතිම තැන ඉන්න පාර තමා...!
ජයවේවා වීර පුතුනි, ඔබ වැනි වීර පුතුන් 1000 ගණන් අපි අතර ඉපදේවා...!
මේ පිං පඩි කාරයින්ගේ බර හැමදාම පාරිභෝගිකයින් දැරිය යුතු නැහැ. විදුලිබල මණ්ඩලය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි...
වීර පුත්තුම තමයි. පින්පඩිය වගේ තුන් හතර ගුණයක් OT ගන්නේ ඒකනේ. පෞද්ගලික අංශයේ සේවකයින්ට ඒ වීරකම් කරන්න බෑනේ..!
ජයවේවා...!
රට විකුණාගෙන කන පිංගුත්තර පාලක නඩය පන්නා දමා ජනතාවාදී හා දේශ හිතෛශී පාලනයක් ගොඩ නගන්න පෙරමුණ ගනිමු. රට වෙනුවෙන් ඔබ කරන අරගලයට ජයවේවා...!
අනාගත දූ දරුවන්ගෙ සහ මේ රටට අයිති ජාතික ධනය බේරා ගනිමු. ගිවිසුම් භාරහාර ඉන්දියාව සහ චීනය මේ රට යටත් කරගැනීමට එරෙහි වෙමු. ඉන්දියන් කොම්පැනි වල ඔබේ දූ පුතුන්ට රැකියාව නොලැබෙනු ඇත. දේශපාලකයාට සන්තෝෂම් කොමිස් කුට්ටි පමනක් ලැබෙනු ඇත.
පිං පඩි කාරයෝ කාලකන්නි මැරිලවක් යන්නේ නැනේ මේ ගොන් හැත්ත
පින්පඩි කාරයෝ කියන අය දන්නවනද දන්නේ නෑ... අවුරුද්දකට CEB සේවකයින් කීයක් මැරෙනවද කියලා...!