(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුරට නාය යාමේ අවදානමක්
D P P Prasad Wednesday, 31 August 2022 02:14 PM
මධ්‍යම කඳුකරය හා ඊට තදාසන්නව පිහිටි ඉහළ බැවුම් සහිත ප්‍ර්‍රදේශවල අනාදිමත් කාලයක සිට සිදුවන අනවසර ඉඩම් අල්ලා ගැනීම් හා අක්‍රමවත් ඉඩම් පරිහරණ රටාව නායයෑම් සඳහා බෙහෙවින් ඉවහල් වේ. පාංශු ආරක්ෂණ පනත වන සංරක්ෂණ පනත හා ඉඩම් සන්තකය ආපහු ලබාගැනීමේ පනත වැනි නිතී තිබුණද ඒවා ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩු හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත නායයෑම් හා පස්කඳු කඩාවැටීම සිදුවන බව අප කවුරුත් පිළිගත යුතුයි. නවීන තාක්ෂණ ක්‍රමවේදයන් හඳුනාගනිමින් නිතර නායයෑම සිදුවන ප්‍ර්‍රදේශවල වන ආවරණය වැඩි කිරීම... කෘෂි තෘණ වගා ස්ථාපිත කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් මෙම තත්වය වළක්වා ගැනීමට රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතන එකමුතු වී ග්‍රාමීය ප්‍ර්‍රජාවගේ දායකත්වයද ලබාගෙන කටයුතු කිරීම ඉතා කාලෝචිතයි...