
(සුමිත් පොතුපිටිය)
කළුතර උතුර ප්‍රදේශයේ අද(16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කරයි .
කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක්ද , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රය සහ අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය සමයේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලුවෙක් මුල්වී, ගංවතුර බැසයාමට යැයි කියමින් ස්වභාවික දිය කඩනයක් වූ කැලිඩෝ මහා වැලිපරය කපා ඉවත්කර ස්වභාවික කළුගං මෝය වෙනස් කිරීමේ විපාක. රටට පිහිටි එකම ස්වභාවික ඩෙල්ටාවත් අනතුරේ...!