
(සුමිත් පොතුපිටිය)
කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.
උදෑසන සිට මුහුද රළු වීම නිසා ආබෲ මාවත ප්‍රදේශයෙන් මුහුද ගොඩගලා තිබීම හේතුවෙන් වෙරළේ ගාල්කර තිබූ ධීවරයාත්‍රා සියල්ලම ගොඩට ඇදීම නිසා එම මාවතේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිරව තිබේ.
අධික රළ දිගින් දිගටම වැඩිවීම නිසා ආබෲ මාවතේ කොටසකටද හානි සිදුව ඇති ආකාරය මෙන්ම ආබෘ පාලමට ද දැඩි හානි සිදුවෙමින් පවතීන අයුරු දැක ගත හැකි විය


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර මුහුද ගොඩගලයි
නම Monday, 29 April 2024 10:18 PM
මුහුදත් කම්පා වෙනවා!
ජගත් ලියනගේ Tuesday, 30 April 2024 08:07 AM
ආණ්ඩුව කරන වැඩ වලට .
කින්ග් කැකිල්ලෙ Tuesday, 30 April 2024 09:10 AM
මේවට වග කියන්න ඕනෙ ආබෲ
Bunny Preena Tuesday, 30 April 2024 10:41 AM
පව් වැඩිවෙනකොට ස්වභාවදහමත් අපට දඬුවම් දෙනවා