IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37කට කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

අභ්‍යාසලාභීන් හය දෙනකුට හිස රුදාව ඇති වී ප්‍රතිකාර ගැනීම සඳහා නාගොඩ රෝහල වෙත ගිය අවස්ථාවේදී එයින් එක් අයකු සඳහා සිදුකළ පි. සි. ආර්. පරීක්ෂණයෙන් අනතුරුව මුලින්ම ඒ බව තහවුරු වී තිබූ බව එම ප්‍රකාශකයා පවසයි.

ආසාදිතයන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්යය බළකා  අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි එම ප්‍රකාශකයා පවසයි.

 



අදහස් (2)

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37කට කොරෝනා

Rashmi ishara Sunday, 23 May 2021 05:03 PM

අපි කොහොමද ඇතුලේ ඉන්න අය ගැන දැනගන්නෙ

:       0       0

Dilenthi chathurika Monday, 24 May 2021 08:13 AM

කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම ළමයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 194 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site