(සුමිත් පොතුපිටිය)
කළුතර පස්මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහිලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු මැයි 26 දක්වා යළ රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර මහේස්ත්‍රාත් අද නියෝග කළේය.
දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, සහ ප්‍රධාන සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළ අතර හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදාහරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර දැරිය ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
fairoos Monday, 15 May 2023 05:02 PM
අන්තිමට දැරිය තමයි වැරැදිකාරිය වන්නේ... අනිත් අය ඇප අරගෙන නඩු කිය කියා හොඳට ඉඳියි...
prasanna Monday, 15 May 2023 07:23 PM
මේ දැරිය ගැන පලකර තිබෙන මත දිහා බැලුවාම පේනවා.., අපරාධකරුවන් දිරිගන්නා සුළු ඒවා බවට... ඉතාමත් කණගාටුයි.