(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 13 ක් ප්‍රතික්ෂේපවූ බව කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා රි පැවසිය.
ප්‍රධාන පක්ෂ 10 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.
පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 167 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඉන් 142 ක් නාමයෝජනා භාරදි ඇතැයි ඒ මහතා පැවසීය.
ඒ අනුව පළාත් පාලන ආයතන 17 සදහා පිලිගත් දේශපාලන පක්ෂවල කණ්ඩායම් 111 ක් සහ ස්වාධීන කණඩායම් 18 ක් වශයෙන් කණ්ඩායම් 129 ක් තරග කිරිම සදහා සුදුසුකම් ලබා ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd