(යොහාන් භාසුර)
‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘නීතිඥා සාමූහිකය’ නියෝජනය කළ නීතිඥායෝ එහිදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වටා ඇති මාර්ගයෙන් පෙළපාලියකින් පැමිණ අධිකරණ ඉදිරිපිට විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය
බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි
Nalins Monday, 23 January 2023 03:43 PM
දූෂිත මිනිසුන්ට බලය දෙන්නේ කවුද. කව්ද නීතියෙන් බේරෙන්න.....සියල්ල කරන්නේ නීතීඥයින්....
PereraTuesday, 24 January 2023 02:41 AM
දුශිතයින්ට බලය දෙන්නේ රටේ බුද්ධිමත් ජනතාව මිස නීතිඥවරුන් වෙන්නේ කොහොමද?
ජගත් ලියනගේ Monday, 23 January 2023 05:18 PM
ජනතා අරගලයට ජයවේවා .
Perakadoruwa Monday, 23 January 2023 06:14 PM
කෙල උන අරගලයේ හිටපු සේරම හිඟන කළු කෝට් කාරයෝ ටිකම මෙතන
gunarathna Monday, 23 January 2023 07:06 PM
මම නොදන්නා නිසා අහන්නේ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ උද්ඝෝෂණ ,පෙළපාලි කරන්න බැහැ නේද?ලෝයස්ලට එහෙම ප්‍රශ්නයක් නැද්ද?
මැක්ස් Monday, 23 January 2023 08:14 PM
කළු කබාකරුවන් තරම් මාෆියාකරුවන් කොටසක් මෙසිරිලක ඇත්නම් ඒ විශ්ව විද්‍යාල ආචාර්ය උත්තමයන් තමයි.
Rata Perata Tuesday, 24 January 2023 12:09 AM
අපේ රටේ දූෂිතම ආයතන වලින් දෙකක් තමයි අධිකරණය සහ නීතිපති දෙපාර්තම්නේතුව
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 January 2023 11:54 AM
විධායක ජනපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කොට රටේ පාලකයන්ට නීතියට අධිකරණයට ඉහළින් කටයුතු කිරීම වලකා දැමිය යුතුය.
Max Tuesday, 24 January 2023 02:55 PM
ඔවුන් ගැටලුවේ කොටසක්. බොහෝ මන්ත්‍රීවරුන් පවා නීතිඥයන්.