(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන මස පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (11) තීරණය කෙරිණ.
එසේම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අගෝස්තු 24 වැනිදා පැවැත්වීමටද මෙහිදී එකඟත්වය පළවිය.
මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 සිට 25 දක්වා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඊළඟ ඡන්දෙකදී ඡන්දෙ දෙන්න ඕනෙ කාටද කියලා තීරණය කරන්න පුළුවන් තවත් අවස්ථාවක්... අවධානයෙන් සිටිමු.
අර සුවසැරිය ගිලන්රථ සේවාව ආරම්භ කරනකොට ඒකට විරුද්ධව ප්‍රකාශ කළ අදහස් නැවත ජනතාවට අසන්නට සලස්වන්න. විද්‍යුත් මාධ්‍යය සතුව ඇති සංරක්ෂිත දර්ශන ප්‍රවෘත්ති කියන අතරවාරයේ අසන්නට සලස්වන්න.