(යොහාන් භාසුර)
කොවිඩ් පූර්ණ එන්නත්කරනයට ලක්නොවූ පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නව ගැසට් නිවේදනයත් සමග පොදු ස්ථාන වලට ඇතුල් වීමට 'කොවිඩ්' එන්නත්කරනයට ගැටලුවක් නොවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ බුද්ධිමත් තීරණයක්. ඔබතුමාට ස්තුතියි...!
දැන් ඉතා පැහැදිලියි මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට කිසිම වැඩපිළිවලක් හෝ දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ නොමැති බව. මේ දක්වා කිසිම විද්‍යාත්මක තීන්දු තීරණ අරන් නැහැ. මහා ලොකුවට කිව්වා මේ ජනාධිපති කෙලින් තීන්දු තීරණ ගන්නා සහ කෙලින් වැඩ කරනවා කියලා. දැන් තේරනවා සේරම රිවස් කියලා.
පඩි ගෙවලා වරප්‍රසාද දීලා තියාගත්තු කේවට්ට උපදේශකයින් මහඟු අවස්ථාවක් අහිමි කළා. ආයේ කවදාවත් 2/3 එන්නෙත් නෑ... හොඳ අවස්ථාවක් නාස්ති කරගත්තා.