
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බී .ජානක )
කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (15)අලුයම යම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය.
වෙඩි ප්‍රහාරය එම නිවසේ ගේට්ටුවට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර . ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd