(ඉන්දිකා රාමනායක)
කෙසෙල් වත්ත සාන්ත සෙබස්තියන් විදියේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සාන්ත සෙබස්තියන් වීදියේ නිවසක් තුළ පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ කෙසෙල් වත්තේ පදිංචි (40) පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd