IMG-LOGO

කෝසලගේ පුටුවට මැකෝ සමන්ත නම් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන්  ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින්  ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඔහු පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගෙන සිටියේ සමන්ත රණසිංහ මහතාය.

ඔහු පසුගිය මහ මැතිවරණයෙන් ලබාගත් මනාප සංඛ්‍යාව 41306කි

වෘත්තියෙන් විදුහල්පතිවරයකු වන සමන්ත රණසිංහ මහතා ජාතික ජන බලවේගයේ රඹුක්කන ආසන  සංවිධායකවරයා ලෙසද කටයුතු කරයි.

මන්ත්‍රී කෝසල නුවන්  ජය වීර මහතා හෘදයාබාධයකින් පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත විය.



අදහස් (1)

කෝසලගේ පුටුවට මැකෝ සමන්ත නම් කරයි

Amila Kosala Thursday, 10 April 2025 09:27 AM

පිනා පින් මන්ත්‍රී වෙලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 732 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 374 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site