
(සුජිත් හේවාජුලිගේ සහ අංජල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් අැතිවූ එම මන්ත්‍රී පුරප්පාඩුවට සමන්ත රණසිංහ මහතා පත් කිරීමට නියමිතය.
ජාතික ජන බලවේග කෑගලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටින මන්ත්‍රීවරයා වන්නේ ඔහුය.
පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 41306ක් ලබාගත් හෙතෙම වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි
කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන දෙවියො ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ ඕකට තමා !!
පින් මන්ත්‍රි