(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් අද (15) පෙරවරුවේ පැවැසීය.
ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වෙලා හරි ගත්ත හොඳ තීරණයක් .
හරි හමන් මොළයක් තිබෙන එකෙක් පත් කරහල්ල බං.මුට මොළයක් ඇත්තෙත් නැහැ,අනෙක් කන්ඩායම් වල ඉන්න නායකයන්ට මෙන් පෞරුෂයක් ඇත්තෙත් නැහැ ඉංග්‍රීසියෙන් තමන්ට අවශ්‍ය දේ කියාගන්නත් බැහැ.කන්ඩායමේ ඉන්න අනෙක් උන්ගෙන් එතරම්ම පිළිගැනීමකුත් නැහැ .මෙයින් අදහස් කරන්නෙ නැහැ දසුන් ශානකයට මේ ඔක්කොම තිබුනයි කියල .ඌ මූට වඩා අන්ත පතෝලයෙක්.
ඉතාම හොඳ තීරණයක්