(ගයාන් සූරියආරච්චි)
නීත්‍යානුකූල බලපත් නොමැතිව කසල තේ කිලෝ 6046 ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ 29 දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 67 වියේ පසුවන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදු පරීක්ෂණ සඳහා දඹුල්ල පොලිසියට භාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යානුකූලව බලපත්‍ර තිබේ නම් ISO තත්ව සහතික සහිත සිලෝන් ටී නැත්නම් කසල තේ... ඒකද මේ කියන්නේ? මෙහෙම දේවල් කරන නිසා තමයි ලංකා තේ සඳහා ලෝකයේ ඉහළ තැනක් නැත්තේ... කුඩා තේ ඉඩම් හිමියන් හැටියට අපි කියන්නේ එහෙම දේවල් කරන අයට උපරිමයෙන් දඬුවම් දියයුතුයි...