විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොකයේම අවදානය ලක් වූ තරගය වන  ඉන්දු - පාකිස්තාන තරගයේ කාසියේ වාසිය  පාකිස්තානය දිනා ගත්තේය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු  යැවීමට පාකිස්තානය  තීරණය කළේය. ඉන්දියාව පන්දුවට පහර දෙයි

'A' කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.