
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ඉන්ධන පිරවුම්හලට මේ වන විට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
පොල්ගස්ඕවිට ඉන්ධන පිරවුම්හලට රැගෙන යමින් තිබූ ඉන්ධන බවුසරයක් මීට දින කිහිපයකට ඉහත දී කැස්බෑව ඉන්ධන පිරවුම් හළට ගොඩබෑමේ සිද්ධියක් පදනම් කරගෙන මෙලෙස ඉන්ධන අත්හිටුවා තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙම ස්ථානයෙන් ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන හලේ දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත් පියවර හොඳයි. ගොන්කම් දැන් තේරෙනවද?