
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම යතුරු පැදිය අතහැර දමා පලා යද්දී එම තිදෙනා අල්ලා ගැනීමට ලුහුබැඳ ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියකින් කොටා බෝතලයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම තිදෙනාගෙන් දෙදෙනකු ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
එම පොලිස් කොස්තාපල්වරයාගේ එක් අතක කැපුම් තුවාල තුනක් පෙනෙන්නට ඇතැයිවැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd