(අංජුල මහික වීරරත්න)

කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සකස්ථානයේ සිට ශ්‍රී ලංකාවට සිදුවන සංචාරක පැමිණීමේ  සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි පිහිටුවීම, දෙරට අතර සංචාරක හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා උපකාරී වන බව රජය පවසයි.

ඒ අනුව එහි තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත