(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන කෝටාව හෙවත් කිව්.ආර්. කේතයට වරකදී ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලබන මාසයේදී යළිත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය
ඉන්ධන ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම්, සමාලෝචනය කර සාකච්ඡා කර බෙදා හැරීම. ඇගයීමෙන් පසුව ඉන්ධන කෝටාවෙ ප්‍රමාණය ඉහළ දමන බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉහළ දැම්මාට මිනිස්සුන්ට සල්ලි තියනවා තෙල් ගහන්න...
ඕවා නැතිව මිනිස්සුන්ට ඇතිවෙන්න තෙල් ටිකක්වත් දීගන්න බැරි ඇමැතියෙක්...
මිල සූත්‍රය ගෙන එන්න... පුද්ගලික වාහනවලට තිබෙන කෝටාව හොඳටම ඇති.. බස් සහ ලොරිවලට කෝටාව වැඩි කරන්න...