IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කලාවැවේ වාන් යළි අරී

(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජල මට්ටම අද   දහවල් 12.00 වන විට අක්කර අඩි 85123ක් දක්වා ඉහළ ගොස් වාරිමාර්ග නිලධාරිහු පවසති. එය ජලාශයේ සමස්ථ ධාරිතාවයෙන් 100.78 % ක ප්‍රතිශතයකි.

දඹුළු ඔය ඇතුළු ජල මූලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරට ඝන අඩි 4102 ක ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් පවති.

කලාවැව හදිසි වාන් දොරටු දෙකද මේ වනවිට අඩි 03ක් දක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම හදිසි වාන් දොරටු මගින් තත්පරයට ඝන අඩි 3064ක ජල ප්‍රමණයක් කලාවැවෙන් කලා ඔයට මුදා හැරෙමින් තිබේ.

කලාවැව හදිසි වාන් දොරටු වීවෘතකර තිබීම හේතුවෙන් මේ වනවිට කලාවැව අවුකන මාර්ගයේ අවුකන පාලම හා හඳුන්ගමුව හිරිපිටියාගම මාර්ගයේ හඳුන්ගමුව පාලම ජලයෙන් යටවී එම මාර්ග වල ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.



අදහස් (0)

කලාවැවේ වාන් යළි අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 470 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site