
( තිලකරත්න දිසානායක.)
ගම්පහ උද්භිද උද්‍යානය,පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.
මෙහි ආරම්භයක් ලෙස මෙම උද්‍යානයට අස්ගිරිය දෙසින් ඇති පිවිසුමට අමතරව ජාඇල මාර්ගය දෙසින්ද පිවිසුමක්ද යෙදීමට මේ වනවිට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුල රබර් වගාව ආරම්භ කිරීම පිණිස පර්යේෂණයක් වශයෙන් 1876 වසරේදී රබර් ගස් 1500 ක් වගා කරමින් ආරම්භ කරන ලද අක්කර 43 කින් යුත් භූමිය අද වනවිට ගම්පහ උද්භිද උද්‍යානය බවට පත්ව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමගම කුඩා බෝට්ටු සේවයකුත් අත්තනගලු ඔයේ පටන්ගන්න. එය ඉතා අලංකාර අත්දැකීමක් බව දනිමි.
මෙය සංවර්ධනය කර අලංකාර කිරීම ඉතාමත් හොඳයි. නමුත් මෙය ජනතාවට විවෘත වූ පසුව මෙහි අශෝභන ලෙස හැසිරෙන තරුණ ජෝඩු ඉවත් කර දමන්න. උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ තරුණියන් මෙහි නොයෙකුත් අපචාරී ක්‍රියාවල යෙදී සිටීම සාමාන්‍ය දසුනක්.