(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මුතුරාජවෙළ පර්යන්තයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන තොග නිකුත් කරන බව කී එම නිලධාරියා පැවසුවේ සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම අත්හිටුව ලෙස පිරවුම්හල් දැනුවත්කර ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd