(ගයාන් සූරියආරච්චි)

කොළොන්නාව ප්‍ර දේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් එහි අරක්කැමියා දුම ආග්‍රාහනයවීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කෙරුණේ කුරුණෑගල, මාවතගම ප්‍ර දේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.