(අංජුල මහික වීරරත්න)
කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් පත් කර ඇති අනුකමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් විය.
කොලොන්නාව නගර සභා හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා වන නගර සැලසුම් ඇතුළත් කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය කිරිම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ නගරාධිපති ධම්මික විජයමුණි ඇතුළු මීට අදාල ආයතන වල නිලධාරීහු සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොලොන්නාව ගංවතුරට විසැඳුම් දෙන කමිටුව රැස්වෙයි
වලේසුදා Monday, 23 June 2025 04:15 PM
ඉංජිනේරුවන් කවුරුත් නැද්ද මෙතන ? එහෙම නැත්නම් ගන්න විසඳුම මොකද්ද ?