(මනෝජ් හර්ෂික)
සිසුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් වසා දැමුණු කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හී අධ්‍යන කටයුතු ජූනි (06) සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත.
කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ආරක්ෂණ වැඩ පිළිවෙළට අනුව කටයුතු කිරීමට සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය නියෝජිතයින් එකඟතාව පල කිරීම මත යළි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව විශ්ව විද්‍යාලීය නේවාසිකාගාර හිමි සිසුන් ජුනි (05) දින තම නේවාසිකාර සඳහා පැමිණිය යුතු බවද විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තහවුරු කිරීම හොඳයි. ඒ වගේම අන්තවාදී සිසුන් බලයෙන් සිසුන් විරෝධතා අර්ධයට රැගෙනයාම නවත්වන්න අපේ දරුවන් දේශපාලන ඇත්තන්ට ඕනෙ විදියට විශ්වවිද්‍යාල වලින් පිට ගෙනියන්න දෙන්න බැහැ.
කලින් තිබු පරිදී විද්‍යාලංකාර පිරිවෙන විදිහට තිබුනානම් ධර්මධර විනයධර බික්ෂුන් වහන්සේලා පිරිසක් බිහි කරලා රටට වැඩක් වෙන්න තිබුන.