






කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ බොරැල්ල කනත්තේදී අද (25) පස්වරුවේ සිදුකෙරිණ.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ මාධ්‍යවේදීහු, කලාකරුවෝ ඇතුළු පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩ්වින් ආරියදාස මහතාගේ ආදාහනය අන්තර්ජාලය හරහා මට නැරඹීමට අවස්ථාවක් ලැබුණා. වැඩසටහනෙන් පසු මට යමක් සිහියට ආවා. internet යන ඉංග්‍රීසි වචනයට "අන්තර්ජාලය" කියා නම් තැබුවේත් අපේ මේ එඩ්වින් ආරියදාස මහත්මයාමයි. වයස අවුරුදු 99 වෙනතෙක්ම ඒ කියන්නේ දැයෙන් සමුගන්නා තෙක්ම, මුළු ලෝකයත් සමගම තම දැනුම බෙදාහදා ගැනීම සතුටින් ඉටුකළ ඒ මහා පඬිවරයාට මම උතුම් වූ නිවන් සුවය පතන්නම්...!!!