
(විමුක්ති එස් රුද්‍රිගු)
රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් 1996 වසරේදී මියගිය ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා පැළඳි ක්‍රවුන් නම් මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 32 කට ආසන්න) මුදලකට වෙන්දේසියකින් මිලදී ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම මුදුව මෙතෙක් අලෙවි වී ඇති වටිනාම හිප්-හොප් කෞතුක වස්තුව ලෙසද හඳුන්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.වෙන්දේසියේදී මෙම මුදුවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක ආරම්භක ලංසුවක් තබා තිබුණත් අවසානයේ ඩොලර් මිලියනයක ලංසුවක් තබා මෙම මුදුව රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් මිලදී ගනු ලැබ ඇත.
ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා 1996 වසරේ සැප්තැම්බර් 4 වැනිදා ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි එම්.ටී.වී සම්මාන උළෙලේදී මෙම මුදුව පැළඳ සිට තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රවුන් මුදුව ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි
R.m.samaranayaka Tuesday, 01 August 2023 08:36 PM
තවත් වටිනවා...