(අංජුල මහික වීරරත්න)
ස්වීඩනයේ දී කුරානයක් ගිනි තැබීමට එරෙහිව හඬ අවදි කළ පළමු ලෝක නායකයා වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඊට එරෙහිව ලෝකයේ වෙනත් කිසිඳු නායකයෙක් තමන්ගේ හඬ අවදි කළේ නැතැයි ද අබෙිවර්ධන මහතා කීය.
දිවයින පුරා ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටි බව කී අබෙිවර්ධන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා පවසා ඇතැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේම රෝහල්වල බෙහෙත් හිඟයි. එයා ඒ ගැන කථා කළාද?
ඉතින් මොකද්ද ප්‍රතිපලය ?එක ගොබ්බයෙක් ඇරෙනකොට මුලු ලෝකෙම දන්නවා පොතක් පිච්චුවා කියලා ආගමකට රිද්දන්න බැහැ කියලා
රනිල්ගේ නැති හොඳ මවා පාන්නෙත් ඔබ පමණයි
ජනාධිපතිගේ වටිනාකම් ගැන අපට නිතර කියා දෙමින් අපව අඳුරෙන් එලියට ගෙනවිත් රටට ජාතියට ඔබතුමා කරන සේවයට බොහොම ස්තුතියි. ඔබ වැනි අය මගේ මෞබිමට සම්පතක්. තව තවත් ඔබ වැනි අය මේ පින්බිමේ පහල වේවා !
අළු ගෝසු එ: ජා: ප: මැරයන් ආසියාවේ මහා පුස්තකාලය ගිනි තියපු වෙලා වේ මුලු ලෝකයම ඒ මහා අපරාධය හෙලා දැක්කා මේ කක්කා කුක්කාට ඒවා අමතකද?
හනෙ අම්මේ ඉතින් මෙහෙමත් රෙදි අපුල්ලන්නෙක්...
රටේ සැබෑ ප්‍රශ්ණ මග හරිමින් පිස්සු කෙලින උන්මත්තකයෙක්ට කරන්න පුළුවන් ඔය වගේ ගොන් පාර්ට් විතරයි.
මේකද ලංකාවේ ප්‍රශ්නේ? ඔයා වැවට පැනලා මැරෙන්න හොඳයි
මෝඩ පිස්සෙක් කොහෙන් හරි අහක යන නයෙක් හරි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෙෝ කියල මැරෙන කං බලයෙ ඉන්න දගලන්නෙ. කොහෙ හරි අගම් වාදයක් අවුලලා හරි මෙහ බලයෙ ඉන්න බලන්නෙ... නාකි පිස්සා...
ලංකාවෙ මුස්ලිම් චන්ද ටික ගන්න හිතං වෙන්නැති......ඒ ගොනා වික්කා ගොං තඩි මෝඩ වජිරෝ......
අනේද කියන්නේ? තමුන්ගේ රටේ සිද්ද වෙන දේවල් ගැන වගේ වගක් නැහැ
අපේ නායකයෝ කොහොමත්. ජනතාවගෙ පරාල වලට වැඩිය අනිත් රට වල පොල් පරාල ගැන කතා කරන්න හරි දක්ශයි. ඒවා ගැන වැඩිය දුක් වෙන්න අව්ශ්‍ය නැහැ ඒ රට වල නිතියට ගරු කරනවා. කොච්චිකඩේ පල්ලියේ වුන බොම්බයට ඔය කියන කෙනා සාදාරනයක් කෙරුවද. ඒකවුනෙ තම්න්ගෙ රටේ. මුලු අලෝකෙම ඒ ගැන කතා කෙරුවා. තවමත් ඒ වගේ කාදිනල් තුමා නොවදිනා වැදුම් වදින්නෙ. සාදාරනයක් ඉටුකරන්න කියලා. මොනවද කෙරුවේ. කුරානය ගැන කතා කරන්නෙ අඩුවට තෙල් ගන්නද. දැන් ර්නිල් ගෙ නම ගිනස් පොතට ගියාද. පලමු කතා කරු කියලා. මේ ගොබ්බ යින්ට. තමන්ගෙ රටෙ ප්‍ර්ශ්නකොච්චර තියෙනවද ඒවා පේන්නෙ නැහැ මමයි පලමුව කතා කෙරුවෙ. , ඔවා බොලදා කතා. මැති ඇමති කියන කතා නෙමේ. මේයා රනිල්ගෙන් මොනවහරි ගන්න වෙන්න ඇති බටර් ගාන්නෙ. මුට වෙන ප්‍ර්ශන නැත්ද. රටේ. පල්ලියේ බෝම්බ වලින් මැරුන මිනිස්සු වෙනුවෙන් සදාරනයක් ඉටුකරපල්ලා. මොලයක් තියෙනවානම්
මේවාට හරි කතා kකරලා මිනිසුන්ගේ හිත dදිනාගන්න තියෙන්නේ නැවත wවරක් ජනාධිපති වෙන්න ඕනෑ නම්.නැත්නම් වජිර අබෙවර්දලටත් ගොඩ එඑමක් නැහැ .
පිස්සෙක් විදිහට ජනාධිපති වෙලා මෙහෙම ඉන්නවා ඇත්තේ මේකා විතරයි.. ඒක මේ පොල් බුරුවා ට තේරෙන්නේ නෑ
මහ බැංකුව මංකොල්ල කාපු වෙලේ කතා නොකලේ රනිලුයි එජාපයයි විතරයි
ඒකෙන්ම පේනවා ලෝකයේ මහජන නායකයින්ට මේ යකාට වගේ මොලේ අවුල් නෑ කියලා
එයාට විතරයි චන්ද හිඟා කන්න වෙලා තියෙන්නේ
ඔව් ඔව්.ඕක කියලා අරාබි රටවල් වලින් කීයක් හරි ඉල්ලගන්න බලන්න
ඒකෙන්ම පේනවා නේද රනිල් වික්‍රමසිංහ කියන්නේ විහිළු කාරයෙක් ද කියලා. නූගත් වජිරලට මේවා හරි ලොකුයි.
ඒ රනිල් හම්බ ඡන්ද ටිකක් ගන්න. අන්‍ය ආගමිකයින් ජිහාඩ්, මරන්න කියන පොත ගිනි තැබීම සාධාරණයි කියලා ලෝකේ සිතන නිසා විරුද්ධ වුනේ නැහැ. බමුණුආරච්ච් ඔය දේ කළයුතු බව කලින්ම කිව්වා...
පිස්සු මගුලක් මේක... අපේ කාලය කන්න එපා...
ඒකනේ කියන්නේ... මුස්ලිම් රටවල් වලට ප්‍රශ්නයක් නෑ... කුරානවලට ගිනි තිබ්බට. ලංකාවේ ඉන්නේ පිස්සන් කියලා ලෝකයම පිළි අරන් ඉවරයි. උසාවියට අපහාස කිරීමක්ද? උසාවිය දුන්නු තීන්දු කාටවත් අභියෝග කරන්න බෑ.
2023/06/28 දින සිදුවූ සිද්ධියක් ලෝකයම කථාකරලා යම් සමතයකට ආවාට පස්සේ අපේ රටේ නායකයින් නින්දෙන් නැඟිට්ටා වගේ දැන් ඇවිත් බයිලා කියනවා. නායකයා තමයි එහෙම කියලා හිතුවත් වටේ අයත් එහෙමයි. මේ අර දාගෙන හිටපු මාස්ක් එක ගලවලා තවත් කෙනෙකුට පරිත්‍යාග කළ වජිර නේද?. ස්වීඩනයේ තියපු ගින්නෙන් අපේ දේශපාලඥයින් ගිනිතපින්න සූදානම් වෙනවා වගේ...
මූ හදන්නේ අපේ එවුන් ස්වීඩන් යන එකත් නවත්තන්න
අනේ මන්දා. මෙිකා කියන ඒවා අහන නරි තාම ඉන්නවනෙ අමිමපා
ඔය දෙන්නා තමයි අනවශ්‍ය ප්‍රශ්න මවන්නේ...!
අනේ ගොන් වස්සො.. තව ටික දිව උල්කරල, හොඳට ඈත්කරල, ලෙවකාපන්.. බොට මොනවහරි ගන්ඩ බැරියැ.. ගොබ්බ වජිර