IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි

එච් එම් ධර්මපාල- දකුණු කොළඹ ශික්ෂණ රෝහල


 

ගයාන් අමරසේකර - යුද හමුදා රෝහල


 

  හෝමාගම  රෝහල -ප්‍රියන්ත ජයලත්


 

ඡායාරූප - ශාන්ත රත්නායක ( අයිඩීඑච් රෝහල අංගොඩ)

ඉන්දීය රජයේ ප්‍රදානයක්  ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු  කෝව්ඩ් 19 වයිරසය  පාලනය සදහා වූ කොවිෂීල්ඩ් එන්නත"  අද (29) එන්නත් කිරීම ඇරැඹිණි.

පළමු එන්නත් වාරය වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අංශ, ආරක්ෂක සඳහා  එන්නත්කරණය  ලබාදීමට පියවර ගෙන තිබේ.එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වෙයි.

 
 

 

 

 



අදහස් (5)

කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි

makara243 Friday, 29 January 2021 05:40 AM

කීදෙනෙක් අසනීප වෙයිද බලමු මේ ඉන්දියන් දේවල් අරගෙන...

:       19       8

sampath Friday, 29 January 2021 06:33 AM

මෙය නුවණට හුරු නැහැ. අනුන්ගේ රටක දෙයක් අපේ හමුදාවට දීලා අතුරු ප්‍රතිඵල ආවොත් මොකද කරන්නේ? ලෝකේ මොන උගුලක් අටවලා අපිව ග්‍රහණයට ගනීද කියන්න බැහැ...

:       8       11

නිලන්ත Friday, 29 January 2021 09:51 AM

හමුදා නිලධාරීන් වයස 60 ට අඩු ශක්තිමත් පුද්ගලයින්‍ නිසා කොරෝනා හැදුණත් මැරෙන්නේ නෑ. ඉතිං මේ නිශ්ඵල වැඩෙන් හමුදා කරණයේ ප්‍රමාණයත්, පොහොට්ටුවට ඡන්දය දුන් 60ට වැඩි අයටත් හිතන්න දෙයක් ඉතිරි කරයි.

:       7       2

Prabha Friday, 29 January 2021 12:27 PM

හැම දෙයක්ම එකම කණ්ණාඩියෙන් බලන්න එපා.. ලෝකේ කොයි රටේත් ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. මොකද ඒ අය තමයි ඉස්සෙල්ලාම අනතුරට නිරාවරණය වෙන්නේ...

:       0       0

chandima Friday, 29 January 2021 05:33 PM

ලොක්කෝ ඔක්කොම වටවෙලා බලාගෙන ඉන්නේ හමුදාවේ කොල්ලන්ට බලහත්කාරෙන් බෙහෙත විද්දවනවද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 715 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17942 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site