(ෂේන් සෙනෙවිරත්න)
හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .
එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි .
කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .
මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1වයිරසය පැතිර යමින් තිබෙන බවට වෛද්‍ය ජීවන්දර මහතා තහවුරු කරයි .
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වේ
Nimal Silva Sunday, 24 December 2023 08:57 AM
කෝවිඩ් වසංගතය හමාරවී නැත.. සීමිත COVID-19 පරීක්‍ෂාව මගින් සත්‍ය තත්ත්වය පිළිබඳ ව්‍යාජ හැඟීමක් ලබා දෙමින් අඩුවෙන් වාර්තා වූ සිද්ධින් ඇති විය හැක. වෛරසය පැතිරීම පාලනය කිරීම සහ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා කාලෝචිත සහ ඉලක්කගත මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරැදි දත්ත ඉතා වැදගත් වේ. වසංගතයේ බලපෑම පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් සඳහා පුළුල්ව පැතිරුණු පරීක්ෂණවලට ප්‍රමුඛත්වය දීම රටවල්වලට වැදගත් වේ. වෛරසයේ බලපෑම කළමනාකරණය කිරීම සඳහා COVID-19 ප්‍රතිවෛරස සමඟ ඵලදායී ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. කලාපයක සක්‍රීය ප්‍රතිකාර හිඟයක් තිබේ නම්, මෙය පිටුපස ඇති හේතු සොයා බැලීම සහ රෝගී සත්කාර වැඩි දියුණු කිරීමට සහ නඩු වල බරපතලකම අඩු කිරීමට ප්‍රවේශ විය හැකි ප්‍රතිවෛරස් ප්‍රතිකාර සඳහා පෙනී සිටීම වටී.
අරවින්ද මොනරවිල Sunday, 24 December 2023 10:40 AM
මේ පවුකාර පිනා නම් ඇහැක් ඇරලා බලන එකක් නැහැ...!
NAMAL Sunday, 24 December 2023 11:31 AM
නැවත කොරෝනා බිය ඇති කරලා ජනතාව රජයට විරුද්ධව නැගිටීම වළක්වන්නයි මේ හදන්නේ...!
ජයන්ත Sunday, 24 December 2023 11:42 AM
ඒ කියන්නේ ජනාධිපතිවරණය තියන්න බෑ... අපි බලමුකෝ එදාට...!
Krishan Sunday, 24 December 2023 12:37 PM
බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ සමිත ගිණිගේ කියනවා මහ ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ කියලා... එහෙම නම් ඔය මැරුණේ නිකම්මද කියලා ප්‍රශ්නයක් අහන්න වෙනවා. මින් ඉදිරියට යම් කෙනෙකුගේ පවුලක කෙනෙක් කොරෝනා නිසා මියගියහොත් අනිවාර්යයෙන්ම සමිත ගිණිගේට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවැරීමක් කර වන්දි ලබාගත යුතුයි. ඒ මහ ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා කොරෝනා සමාජය තුළ පැතිරීම පිළිබඳව නිසි දත්ත මගින් දැනුවත් නොකිරිම සම්බන්ධව ඔහු ඔහුගේ රාජකාරිය ඉටුනොකිරිම නිසා මහ ජනතාව අගතියට පත්කිරිම සම්බන්ධයෙන්...!