(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා වයිරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී හෙට (17) විවාද කර සම්මත කර කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස් විය.
කොරෝනා වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විවිධ රාජකාරී බාධාවකින් තොරව ගෙන යෑම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත මගින් සැලසෙනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි . කොරෝනා වලට නීතියක් දාන්න මිනිස්සුන්ට බෝ වෙන්න එපා කියලා. දියුණු රටවලත් මෝඩ මිනිස්සු කොරෝනා නීති පිලි පැද්දේ නැත්නම් මෙහෙ එහෙම වෙයි ද? ඒ හින්දා මිනිස්සුන්ට දාන නීති කිසි තේරුමක් නෑ
අනේ හොඳයි . කොරෝනා වලට නීතියක් දාන්න මිනිස්සුන්ට බෝ වෙන්න එපා කියලා. දියුණු රටවලත් මෝඩ මිනිස්සු කොරෝනා නීති පිලි පැද්දේ නැත්නම් මෙහෙ එහෙම වෙයි ද? ඒ හින්දා මිනිස්සුන්ට දාන නීති කිසි තේරුමක් නෑ
ආදර්ශ ගන්න ඕනේ සාර්ථක රටවලින්ද අසාර්ථක රටවලින්ද කියල තේරුම් ගන්න විවාදයක් තියන්න කියල මම ඉල්ලා සිටිනවා, අතිගරු පාර්ලිමේන්තුවෙන්
ආදර්ශ ගන්න ඕනේ සාර්ථක රටවලින්ද අසාර්ථක රටවලින්ද කියල තේරුම් ගන්න විවාදයක් තියන්න කියල මම ඉල්ලා සිටිනවා, අතිගරු පාර්ලිමේන්තුවෙන්