(නිමන්ති රණසිංහ)
නිවෙසෙ කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතා දැනුම් දෙන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රෝහල්වලට යා නොහැකිව නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව ද යුද හමුදාපතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව නිකමට කියන හිස් වචන. රෝගී 135ක් දැනටමත් ගෙවල්වල.හේතුව රෝහල් වල ඇඳන් නොමැතිකම. මේව දැනුවත් කරන්න ඕන රෝහල් බලදාරීන් අමාත්‍යාංශයට.