
කොවිඩ් - 19 වයිරසයේ භයානකත්වය ගණනකට නොගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපි විශාල පිරිසක් බෙහෙත් ගැනීම පොදිකන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.
මෙම වයිරසයේ භයානකත්වය ගැන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කොතරම් දැනුවත් කළ ද ඇතැම් පිරිස් තවමත් ගණනක නොගන්නා බව ඇතැම් පිරිස් පවසති.
ඡායාරුපය ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මිනිස්සු ඉන්න රටක අපේ පාලකයෝ හිතන් ඉන්නෙ නව සාමාන්‍ය තත්වයෙන් රට ඉස්සරහට යන්න පුළුවන් කොරෝනා එක්ක කියලා....මොනවා හිතන් මේවා කියනවද මන්දා..
රට හදන තැන පිරිස් විලාශයෙන්ම රටේ ජනතාවගේ තීරණය වේ. විනයක් ඇතිව රට පාලනය කරවීමට සමත් අයෙක් පෙනෙනතෙක් මානයකවත් නොමැත.
ඒ මිනිස්සු එනවා ඇත්තේ බරපතල ලෙඩ නිසා වෙන්න ඇති.. ගෙදර ගියොත් ලෙඩෙන් නසී..
විනයක් නොමැති රටක් කිසිදා දියුණුව කරා ගොස් නැත. දියුණු හැම රටකම අංක එකේ ලක්ෂණය වන්නේ පුරවැසියන් විනය ගරුක සහ නීති ගරුක වීමයි. හොඳම උදාහරණය සිංගප්පූරුව... ලංකාවේ මිනිසුන් ගෙවල්වලට වී ජනෙල් දොරවල් වසාගෙන සිටිය යුතු වෙලාවක මෙසේ අවදානයක් ගැනීම මරුට අත වැනීමක්... ලංකාවේ මිනිහාට කන්න තිබුනොත් මළත් කමක් නෑ. සීමා පනවපු ගමන් කන්න ඉල්ලා උද්ඝෝෂණ කරන ගමුත් දැක්කා.