(ළහිරු හර්ෂණ)
කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට ලබාදීම අද(15) ආරම්භ කෙරිණි.
ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොළඹ - 14 ඒ. එච්. එම් . ෆවුසි මාතෘ නිවාසයේදී එන්නත ලබාදීමේ අවස්ථා ඡායාරූපවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ... සර්ජිකල් අත් ආවරණවත් දාන්නේ නැතිවනේ එන්නත විදින්නේ. එක්කෙනෙකුට වයිරස් එක තිබ්බාම ඔක්කෝටම බෝ කරනවා. මේ අය හරියට පුහුණු කරලා නැහැ. බලන්න අනික් රටවල එන්නත් කරන්නේ කොහොමද කියලා... නර්ස්ලා වත් දන්නේ නැහැ කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. අනික් මිනිස්සුන් ගැන කවර කතාද?
මුළු ලංකාවට මේක දෙනකොට හඳ පායාවි.